කොහොමද Mug Print කරගන්නේ !

Softnet

Softnet කියන්නේ ලංකාවේ අංක 1 සහ ලොකුම sublimation company ඉතින් ඕගොල්ලන්ට පුළුවන් mug machine එකේ ඉඳලා Heat press machines,3D vacuum machine, Laminating Machine, Paper cutting machine, Laser machines, CNC machine, Photo binding machines වගේ ඕනම machine එකක්  එකම වහලක් යටින් ලබාගන්න.

අපි මේ blog එකේ කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද mug එකක් print කරන්නේ කියලා.අලුතෙන්  ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් එහෙමත් නැත්නම්  නිවසේ ඉඳල  ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට පටන් ගන්න පුලුවන් පුළුවන් හොඳ  ව්‍යාපාරයක් තමයි Mug printing කියන්නේ.

කොහොමද Mug Print කරගන්නේ !

Mug එකක් print  කරගන්න  නම් අපිට  අවශ්‍යය වෙනවා Mug press machine එකක් Sublimation printer, Heat Tapes ඊට අමතරව Sublimation papers.ඉතින් මේ ඔක්කොම දේවල්  ඔබට ගන්න පුළුවන්  ඉතාම සුළු මුදලකට .Softnet අප  ආයතනයේ Mug press machines විශාල  ප්‍රමාණයක් ඇති අතර  අප විසින් ඔබේ අවශ්‍යතාවය අනුව මිලදි  ගන්න පුළුවන්. තවද Mug machine එකකට අවුරුද්දක වගකීම් කාලයක් ද  අප විසින් ලබා දෙනවා.

පියවර 1

ඔබ තෝරා ගන්නා Sublimation mug එක(11oz)  print කිරීමට අදාල වන design එක  සකසා ගත යුතුය .මෙහිදී 20cm දිගට සහ උස 8.5cm layout එක ගත යුතුය .Print එක ලබා ගැනීමට පෙර print setting හරහා එය mirror කිරීමටත් print එක  high quality කිරිමටත් අමතක  නොකල යුතුය.තවද print කිරීමට යොදාගන්නා Mug  එක, Paper එක සහ ink, sublimation විය යුතුය.

පියවර 2

ලබාගත් printout එක මඳ වේලාවක් වේලෙන්නට  හැර  design  එක  Heat tape   කැබැල්ලක් යොදා Mug  එකේ ඇලවීම කළ යුතුය.

පියවර 3

ඉන්පසු mug press machine එකේ උෂ්ණත්වය,mug machine එකේ hand press level එක  සහ වේලාවක් සකසාගත යුතුය.මෙහිදී ඔබ මිලදීගත් mug machine එකේ මාදිලිය අනුව උෂ්ණත්වය සහ  කාලය වෙනස් වේ.

පියවර 4

දැන් ඔබට තිබෙන්නේ mug එක machine  එක   තුළට දමා print  කර ගැනීමයි.මෙහිදී නියමිත වේලාව අවසන් වූ  ක්ෂණිකයෙන් mug එක clamp එකෙන් ඉවතට ගෙන වතුර භාජනයකට දැමිය යුතුය.එසේ සිදු කරනු ලබන්නේ mug print එකට හානියක් නොවීම සඳහායි.

දැන් ඔබට ඔබගේ අපූරු mug print එක දැක බලා ගත හැක.

Softnet අප ආයතන ආයතන සතුව sublimation blank mugs range  විවිද වර්ගවලින්  ඇති අතර ඔබගේ නිර්මාණයට සුදුසු mug eka තොරගත හැක.

තවද අප ආයතනයෙන්  ඊට  අදාල තාක්ෂණික දැනුම ඔබට නොමිලේ ලබා දෙන අතර අවශ්‍ය  අමතර කොටස් ද ඕනෑ තරම් අප  ආයතනයෙන් මිලදී ගත හැකි වීම සුවිශේෂියි.

ඔබට sublimation අදාල ගැටළු තිබේ නම් අපිට comment කරන්න අමතක කරන්න එපා.